(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.
එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නිලධාරියා වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පැවසෙයි.වහලේ සිවිලිමේ දිරාගිය කොටසක් මෙසේ කඩා වැටී ඇති බව දැනගන්නට
ඇත.
අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තු සේවකයන් රාජකාරියට වාර්තා කරනු ලැබුවේද ඊයේ (17) දිනයේය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
සුමනදාස Thursday, 18 April 2024 03:52 PM
රෑ කිරි ඉතිරෙව්ව එක ප්‍රතිපල දැන්ම පේන්න පටන් අරන්. ජූලි 21 පෙර සුභ පණිවිඩයක් අහන්න ලැබෙයි