IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට නැවත රැස්වෙති

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (15) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය.

එය මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තුන්වෙනි රැස්වීමයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ඊයේ දිනයේද   පැවැත්විණ.

එම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද  ත්‍රිවිධ හමුදාපතිවරු ද පොලිස්පතිවරයාද සහභාගිවූහ.



අදහස් (4)

පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට නැවත රැස්වෙති

225 of WiFi Thursday, 14 July 2022 06:09 PM

ලංකා හමුදාවට අරගල කරුවන් පාලනය කරගන්න බැරි නිසා ඉන්දියන් හමුදාවට එන්න කියන්න..! 225 ඒ අය බේරලා දෙයි..!

:       1       2

ranjith Thursday, 14 July 2022 06:38 PM

ජනාධිපතිකමත් ආණ්ඩු පක්ෂයෙන් ජනතාව පිළිගන්න කෙනෙක් සහ අගමැතිකම විපක්ෂයෙන් පත්කරගෙන එකඟත්වයකින් රට අවුරුද්දක් විතර කරගෙන ඡන්දයක් තියලා මේ සෙල්ලම අවසන් කරගන්නකෝ...!

:       0       5

ashok Thursday, 14 July 2022 06:44 PM

ජනාධිපතිකමට පුළුල් ශිෂ්‍ය දැනුමක් ඇති මහාචාර්ය චරිත හේරත් පත්කරගන්න, අගමැතිකම විපක්ෂයට දෙන්න කෙටි කාලයකින් ඡන්දයක් තියන්න. රට හදන්න... නැතිනම් තවතවත් වල පල්ලට තමයි යන්නේ...!

:       2       2

fairoos Thursday, 14 July 2022 07:27 PM

ඉන්න 225ටම තියෙන්නේ බල තණ්හාව මිසක් රට හදන්න කාටත් අවශ්‍ය නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site