IMG-LOGO

පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොරෝනා

(බන්දුල ඉලේපෙරුම)

බත්තරමුල්ල පැලවත්ත පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි අද(8) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

පොදුජන පෙරමුණු මන්ත්‍රී ශාන් විජයලාල් මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට ගිය අවස්ථාවේදී ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත්, වත්මන් කොවිඩ් තත්ත්වය නිසා එවැනි තීරණයක් ගනු ලැබුවේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොවිඩ් වයිරසය ආසාදනය වූ බවට තහවුරු වීම නිසා එලෙස පිටස්තර පුද්ගලයින්ට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමට තීරණය කළ බවය.



අදහස් (3)

පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොරෝනා

ජනිත් අම්බලන්ගොඩ. Thursday, 08 October 2020 07:19 AM

අනේ ෂාන් මහත්තයො. ඔයා අම්බලන්ගොඩ හිටියත් වැඩක් නැහැ. ඔයා දකූණු පළාත් සභාවේ වසර 25 කට වඩා කලක් හිටියා. ඉන් වසර 15ක් මහ ඇමති. වසර 10ක් ඊට අමතරව අධ්‍යාපන ඇමති. මොනවද අනේ අම්බලන්ගොඩ උපන් ගමට කලේ? ඔක්කොම ටික කාලා කාලා කාබාසිනියා කරා මිසක්. දැන් ඉතිං ඇවිත් අපිටත් කෝවිඩ් දෙන්න එපා. කරුණාකරලා මේ හදිසි තත්වය මග හැරෙනකම් කොළඹටම වෙලා ඉන්න...

:       0       9

සුපුන් එරංග - අම්බලන්ගොඩ Thursday, 08 October 2020 07:22 AM

අනේ කථානායකතුමනි, ෂාන්ට අම්බලන්ගොඩ පැත්තේ යන්න එපා කියලා කියන්න. හිටියත් වැඩක් තියෙනවයැ..

:       0       8

vikum Thursday, 08 October 2020 07:31 AM

මේ වෙලාවේ ඕකේ ඉන්න ඔක්කොම එලවලා අලුතින්ම පාර්ලිමේන්තුවක් හදාගන්න හොඳ අවස්ථාවක්.. තුනෙන් දෙක නැහැ කියකියා කෙබර ගැහුුවා. දැන් වැඩ කරන්න. දැන් කොරෝනා කියලා ගේම හගනවා. මිනිස්සු හිතන්නේ මේවා මේ ඔක්කෝම ඇත්ත කියලා... ඔබලා 225න් අපිට වැඩක් නැත. අපි මහන්සි වුවහොත් අපි ජීවත් වනු ඇත. අපේ මහන්සියෙන් නුඹලා රජවනු ඇත.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site