IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුව 7 වැනිදා රැස්වෙයි

(තරිදු ජයවර්ධන)

නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.


‘‘අද සවස 2.30ට පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන රැස්වීමක් කැඳවා න්‍යායපත්‍රය සකස් කිරීමටත්, නව පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමටත් මට සහාය දෙන ලෙස සියලු පර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.‘‘ යැයි ද කතානායකවරයා කීවේය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම රැස්වීමට සහභාගී වී සිටිති.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයට 116කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ සහාය ලැබී ඇති බව මෙම රැස්වීට සහභාගී වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් සටහන් කරමින් කියයි.

‘‘තවමත් අපේ ආණ්ඩුව. 123ක් අපිට ඉන්නවා. නිලධාරීන්ට කියන්නේ නීති විරෝධී නියෝග ගන්න අය අපි එළවනවා.‘‘ යැයි මංගල සමරවීර මහතා කීවේය.



අදහස් (12)

පාර්ලිමේන්තුව 7 වැනිදා රැස්වෙයි

saliya Friday, 02 November 2018 05:48 AM

බලය නීත්‍යානුකූලව පවරා දෙන්න. දුප්පතුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ සත් ක්‍රියාව අවසානය.

:       2       81

Ashan Friday, 02 November 2018 06:16 AM

ප්‍රජාතන්ත්‍රවාදයට සහය දුන් සැමට ජයවේවා

:       59       225

rocky Friday, 02 November 2018 06:38 AM

කවුරු අගමැති වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. කවුරු ආවත් ජනතාවට කෙළවෙන බව අපි දන්නවා. එහෙම වෙන්න වුනත්, පස්ස දොරෙන් ඒවා කෙරෙනවට අපි විරුද්ධයි. රටට කෙලින්න වුණත් එනවා නම් එන්න හරි පාරෙන්!

:       4       309

Chandima Friday, 02 November 2018 07:45 AM

රැස්වුනහම කෑ කෝ ගහගෙන ගුටි ඇනගෙන සෙන්කෝල උස්සගෙන එක්කෙනෙක් දෙන්නෙක් තුවාල කරගෙන අන්තිමට කට්ටියම කැන්ටිමට ගිහින් කාලා බිලා සතුටින් යන්න යයි. හොඳ නිවුස් ටිකක් ලැබේවි.

:       0       142

sirimal Friday, 02 November 2018 07:57 AM

එදාට ලංකා ඉතිහාසයේ ලොකුම ගුටිකෙලි සංදර්ශනය බලා ගන්න ඇහැකි වෙයි. එක මන්ත්‍රී කෙනෙකුට අදට ලැබිලා තියෙන ලන්සුවේ වටිනාකම අනුව දොලොස් දෙනෙක් ගන්න ලක්ෂ 3,600 ක් වියදම් කරන්න වෙනවා. එහෙම කලොත් දිනුම් නැත්නම් ආයෙත් අවුලේ මුලට.

:       1       224

Pablo Friday, 02 November 2018 08:34 AM

ඒක හොඳයි. කාලය මැරුවා ඇති...

:       1       103

lalindra Friday, 02 November 2018 08:35 AM

ඒ වුණාට සුසිල් කීවේ නැහැනේ... එයලානේ දැන් පොරවල්..

:       1       42

රවින් Friday, 02 November 2018 09:17 AM

ඔය කියන රැස්වීමට ඉස්සර පාර්ලිමේන්තුවේ තියන සියලුම දේවල හරි ගණනයක් කර වටිනා කියන භාණ්ඩ ඉතා සුරක්ෂිතව හා විශේෂ ආරක්ෂාවක් යටතේ තබන්න. එන කට්ටිය මන්ත්‍රී ධුර වෙන්දේසි කළා වගේ පාර්ලිමේන්තුවත්, එහි තියන වටිනා දේපළත් වෙන්දේසි නොකර නොගියොත් තමා පුදුමවෙන්න ඕනේ...

:       8       133

banda Friday, 02 November 2018 09:25 AM

අපි දන්නවා 7වෙනිදා රාජිත, මංගල දෙන්නම අනිත් පැත්තේ...

:       60       95

ගල්කටස් Friday, 02 November 2018 09:39 AM

අදහස් දක්වලා තියෙන දෙන්නම සමනල්ලුනේ. සමනළලන්තයක් කිරීමට නොහැකිවීම දුකට හේතුවයි.

:       152       206

sirimal Friday, 02 November 2018 10:27 AM

ලංකා ඉතිහාසයේ දැවැන්තම ගුටි කෙලි සංදර්ශනය එදාට බලාගන්න පුළුවන් වේවි.

:       0       81

Hafeel Friday, 02 November 2018 11:29 AM

වෙන්දේසිවලින් මන්ත්‍රීලා 113 ක් මහින්දට ගන්න බැරිවුණු ලකුනුනං, තරඟයෙන් ඉවත් වේවි.!!!

:       3       71

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 40 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 189 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 502 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 316 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ
2025 මැයි මස 10 200 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 680 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1389 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site