IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පාර්ලිමේන්තුව වැසීම ගැන කතානායකගෙන් නිවේදනයක්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය

පාර්ලිමේන්තුව වාර අවසාන කළොත් එය සිදු වන්නේඉතාම න්ල් කෙටි කාලයකට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුව කෙටි කාලයකට වාර අවසාන කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පක්ෂ නායකයන්ට ඊයේ  දැනුම් දුන්නේය.

නව ජනාධිපතිවරයකු පත් වූ පසු  පාර්ලිමේන්තුව අලුතින් විවෘත කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන සම්ප්‍රදායකි .



අදහස් (2)

පාර්ලිමේන්තුව වැසීම ගැන කතානායකගෙන් නිවේදනයක්

sharm warn Friday, 22 July 2022 12:37 PM

සම්ප්‍රදායවල් පවත්වන්න රටේ ප්‍රශ්න විසඳලා ඉවරවෙලා... ඔතන කවදත් කළේ තමන්ගේ විනෝදය පිණිස ජෝගි දමලා සහ මහජන මුදල් කාදැමීම ඇරුණාම වෙන මොනවද? සම්ප්‍රදාය කැඩුවා කියලා රටේ අහවල් දෙයක් වෙන්නේ නැහැ. නැත්තටම නැතිවෙලා ඉන්න වෙලාවේ බොරු වියදම් නවත්වන්න වත් මොලයක් නැති ජනතාවගේ මිතුරා. කටින් බතල මුල් ඉඳන්ම...

:       3       20

Lincon Abeysiri Saturday, 23 July 2022 01:57 AM

රටට අදාල දේ සාකච්ඡා වෙනවානම් වසා තබන එක පාඩුවක්. මා එසේ දකින්නේ නැහැ. කලොත් කතාවක් එය සවන්දීම කාලය කා දැමීමක්. ජනතා ගැටළු සහ ආර්ථික ගැටළු විසඳීම සඳහා මෙවර වත් ඔය කාලකන්නි යම් පියවරක් නොගන්නේ නම් ඉතාම කෙටි කාලයක් තුල පාලන බලතල පසෙක දා ඉවත්වීම යෙහෙකී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site