(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ නාම යෝජනා බාර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම විනාඩි දහයකට සීමා විය.
ජනාධිපතිවරණ නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව සභාව කල් තැබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාර්ලිමේන්තුව විනාඩි දහයයි
බණ්ඩාර Tuesday, 19 July 2022 01:45 PM
පාර්ලිමේන්තුවේ දිනකට යන වියදම රුපියල් 980,000ක් වෙනවා. දවසකට විනාඩි 10ක් රැස්වෙලා මොන තරම් නාස්තියක්ද?. 225ටම වැහි නැති හෙන පාත් වේවා...!
නිලූෂ Tuesday, 19 July 2022 04:03 PM
වියදම කීයක් වුනාද?
chandima Tuesday, 19 July 2022 07:43 PM
ඒත් දවසටම පඩි ගෙවනවා නේද?