IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව පෞද්ගලික වරදාන වලට පාවිච්චි කළොත් ජනතාව රතු එළි දල්වාවි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පෞද්ගලික වරදාන වරප්‍රසාද ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව පාවිච්චි කළොත් ජනතා විශ්වාසය තවදුරටත් බිඳ වැටෙනු ඇතැයි ද එසේ වුවහොත් ජනතාව රතු එළියක් දල්වනු ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පෝෂදායී ආහාර වේලක් යනු පොල් සම්බලයක් සහ බත් කටක් නොවන බවද නමුත් අද එවැනි ආහාර වේලක් හදාගන්නත් කොපමණ මුදලක් වැය වෙනවාදැයි බාකීර් මාකර් මහතා ප්‍රශ්න කළේය.

අහාර උද්ධමනය කොතරම් වැඩිවී තිබෙනවාදැයි ප්‍රශ්න කළ බාකීර් මාකර් මහතා ඒ වැඩි වීම අනුව පඩි වැඩි වී නැතැයි ද  කෘෂි අර්බුදය නිසා ආහාර නිෂ්පාදනය බිඳ වැටී ඇතැයි ද කීය.

 අර්බුදයෙන් ඊළඟ පරම්පරාව මුදා ගැනීම සඳහා  වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙන බවද ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය



අදහස් (1)

පාර්ලිමේන්තුව පෞද්ගලික වරදාන වලට පාවිච්චි කළොත් ජනතාව රතු එළි දල්වාවි

NAK Thursday, 08 September 2022 10:01 AM

මිනිස‍්සු තවදුරටත‍් රතු එළි දල‍්ව දල‍්ව ඉන‍්න එක‍ක‍් නමි නෑ. දල‍්වලා දාවි අළුවෙලා යන‍්නම. මෙි තක‍්කඩි ර‍‍ැල තවම එ‍්ක තෙ‍් ‍ර‍ැමි අරන‍් න‍ැති බවයි පෙන‍න‍්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site