(බිඟුන් මේනක ගමගේ )
නව කැබිනට් මණ්ඩලය පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් තිබෙන බව එහි නිලධාරියෙක් පැවසීය.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙහි මේ වනතුරුත් කැබිනට් හා සෙසු ඇමැතිවරුන්ගේ නම් යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු මේ බව කීය.
පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලය මගින් මෙම යාවත්කාලීන කිරීම සිදුකෙරෙන බවත් නව ඇමැතිවරුන්ගේ නාමාවලිය සහිත ගැසට්ටුව පාර්ලිමේන්තුවට මේ වනවට ලැබී ඇති බව ද එම නිලධාරියා කීය.
මේ වනවිට අදාළ නාමාවලිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට යොමු කර ඇති බවත් වෙබ් අඩවිය යාවත්කාලීන වීම කඩිනමින් සිදුකරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අලුත් ඇමතිවරු ඇතුළත් කෙරේ
දිමුත් Wednesday, 31 October 2018 07:01 AM
කැබිනට් වෙබ් අඩවියේ නම් තියෙනවා..