
ලබන 20 වැනි දා පවත්වන පළමු පාර්ලිමේන්තු රැස්වීමේ දී පක්ෂ දෙකකට හිමි මන්ත්‍රී ආසන දෙකක් හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති වීමෙන් මෙම ආසන දෙක හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය.
පසුගිය මහ මැතිවරණයේ දී එම පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරය බැගින් හිමි විය.
කෙසේ වෙතත් එම පක්ෂ දෙකෙන් මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර නොමැති බැවින්, මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් එම නම් ගැසට් කර නොමැත.
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිස්
Raveendra Tuesday, 18 August 2020 12:27 PM
අනේ වාසනාවන් එලෙසම "තව පුටු 200ක්" විතර ඔය දියවන්නාව පට්ටියෙන් "සදහටම අයින් කරලා දාන්න" පුලුවන් නම් මොනතරම් මුදල් කන්දරාවක් ලංකා මාතාවට ඉතුරු වෙනවද? රටේ දියුණුවට වියපැහැදම් කිරීමට.. එසේ වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි...!!
banda Tuesday, 18 August 2020 12:57 PM
මේ ආසන දෙකම දිගටම හිස්ව තියන්න ඕනේ...
BamunuarachchiWednesday, 19 August 2020 02:22 AM
රටේ වැඩකටයුතු කෙරෙනවා නම් ආසන 225 දවස් 356ම හිස්වුණත් අපිට කමක් නැහැ.
Nihal Tuesday, 18 August 2020 03:09 PM
ආසන 2000ක් 3000ක් දක්වා වැඩි කළත් මේ අය එපා නම් කියන්නේ නැහැ..
Nadeera Wednesday, 19 August 2020 03:21 AM
නියමිත කාලසීමව තුළ අදාල මන්ත්‍රීවරු නම්කළ නොහැකිනම් එම මන්ත්‍රීධුර අහෝසි කිරීම හෝ ඊළඟ පක්ෂයට ලබාදිය යුතුයි. පක්ෂයේ මන්ත්‍රීවරයා තෝරාගන්න බැරි මිනිස්සු කොහොමද රටට බලපාන තීන්දු තීරණ ගන්නේ..?
සත්‍යපාල Wednesday, 19 August 2020 08:14 AM
දූෂිත දේශපාලුවන් හිටියත් එකයි, නැතත් එකයි. ඔවුන්ව නඩත්තු කරන්න මහජන මුදල් කාබාසිනියා වෙන එකනේ සිද්ද වෙන්නේ...
විජේ Thursday, 20 August 2020 12:55 PM
චොකා මල්ලි සහ පිල්ලෙයාන් අයියා සිටිය යුතුම දෙදෙනෙකි.. අපායේ...!!!