IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අසල දැඩි පොලිස් රැකවල් යොදා ආරක්ෂාව කොට තිබෙනු දැකගත හැකි විය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වේ.ජල ප්‍රහාරක රථ මෙන්ම අමතර මාර්ග බාධක යොදා  පොලිසිය ආරක්ෂාව තර කරමින් සිටී.

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (5)

පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්

Lalith M Wednesday, 04 May 2022 10:20 AM

මහජන මතයට බය මහජන නියෝජිතයින් ඉන්න රටක මොන නීතියක්ද? අපි මොකටද ලංකාවේ ඉන්නේ...? මෙහෙම ගියාම කැලේ නීතිය ක්‍රියාත්මක කිරීමට මහජනයා පෙලඹෙනවා.

:       4       43

sharm warn Wednesday, 04 May 2022 10:25 AM

හොරුන්ට තියෙන සැලකිල්ලක්.. රටේ මිනිස්සු සේරම ත්‍රස්තවාදීන් හැටියට සලකන පාලනයක් ඉන්නේ කොයි රටේද?

:       4       45

විපරමා Wednesday, 04 May 2022 02:51 PM

දූෂිත දේශපාලුවන් කොයිතරම් බයෙන් ඉන්නවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලැජ්ජයි...

:       3       24

Prabha Wednesday, 04 May 2022 03:44 PM

ඕකෙ ඉන්න වර්ගයේ හැටියට දඬුවැටත් ප්‍රමාණවත්...

:       2       14

loku bappa Thursday, 05 May 2022 02:54 PM

දුවේ, ඔය වැටෙන් බැහැපන්.... වැටුණොත් අපි අමාරුවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site