IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත.

වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27) රාත්‍රියේ නිකුත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රයේ මුද්‍රණාලයට දැනටමත් යොමු කරනු ලැබ ඇත.

වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් පෙබරවාරි මස 8 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇතැයිද  වාර්තා වෙයි.



අදහස් (11)

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි

ජයන්ත Friday, 27 January 2023 03:53 PM

හරි වහල දාල ගේම දෙන්න යන්නේ. කොච්චර සෙල්ලම් දැම්මත් ඔච්චර තමයි.

:       0       0

CEdiri Friday, 27 January 2023 04:11 PM

වාර අවසාන නෙමෙයි ඔක අවසානම කරලා දාපං

:       0       0

ජගත් ලියනගේ Friday, 27 January 2023 05:14 PM

ඕක ඇරලා තිබ්බා කියලා අපිට සෙතක් වෙලා තියන එකක්යෑ... වහලාම දාලා ආපහු සුද්දාට බාර දුන්නා නම් අපිට පොඩි හරි සෙතක් වෙයි...

:       7       85

SiripalaFriday, 27 January 2023 06:09 PM

හොඳ කියමනක්...!

:       7       53

gamsabaaFriday, 27 January 2023 08:03 PM

ඔක ඇරගෙන හිටියෙ නැත්තම් මුන්ට අපෙ ජාතික දනයෙන් ජීවත්වෙන්න බහැනෙ ... ඔක අතුලෙ ලගින උන්ට මාසිකව කීයක්විතර වැයවෙනවද කියල හොයල බලන්න .

:       0       0

Wasantha Friday, 27 January 2023 07:34 PM

විවෘත නොවෙනවනම් තමයි හොඳ

:       0       0

athula dasanayaka Friday, 27 January 2023 09:25 PM

අනේ සාදු

:       0       0

ranji Saturday, 28 January 2023 06:14 AM

ඇත්ත තමයි... සුද්දගෙන් හොඳට තිබුණු රට අරන්, දූෂණයෙන්, හොරකමින් විනාශ කරලා දැන් මොකක් සමරන්න යනවද?

:       0       8

බී අමරසිංහ Saturday, 28 January 2023 06:58 AM

මේ විදිහට මාස දෙක තුනකින් පාර්ලිමේන්තුව වාර අවසන් කරනවා නම් ඔය එකඑක කමිටු පත්කරන එක තේරුමක් නෑනේ... ඒවායේ විමර්ශනය කරන කටයුතු අවසන් වෙන්නෙත් නෑ. නිරාපරාදේ මහජන මුදල් නාස්ති කරන එක විතරයි වෙන්නේ... මේ සේරම හොරු ආරක්ෂා කරන්න නේද?

:       0       7

Sunil Saturday, 28 January 2023 07:28 AM

කාලකණ්ණි පාලකයින් විසින් කාබාසිනියා කළ මේ ආයතනය සදහටම වසා තබන්න.

:       0       6

Kumara Saturday, 28 January 2023 11:38 AM

මේ මඩුව පොළවට සමතලා කළ යුතුයි...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site