IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෙරැලුණ බෝට්ටුවේ සිටි ධීවරයාගේ සිරුර වෙරළට ගොඩ ගහයි

(එස්  හේරත්)

තොඩුවාව ප්‍රදේශයෙන් මුහුදුු ගිය  බෝට්ටුවක් පෙරලී මුහුදට වැටුණ  ධීවරයින් දෙදෙනාගෙන්  අතුරුදන් වූ ධීවරයාගේ සිරුර අඹකදවිල  ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මහවැව මට්ටකොටුව පදිංචිව සිටි  ජෝසොප් ඇලෝසියස් නැමැති හැටපස් හැවිරිදි අවිවාහක  පුද්ගලයෙකි.

ඊයේ (29) අලුයම මසුන් මැරීම සඳහා මුහුදට ගොස් සිටියදී ඔවුන් සිටි බෝට්ටුව පෙරලී  දෙදෙනාම මුහුදට වැටී ඇත.

පසුව ඔවුන් ජීවිත බේරාගැනීම සඳහා පිහිනමින් සිටියදී එක් ධීවරයෙකුව වෙනත් ධීවර  බෝට්ටුවකින් බේරා  ගෙන ඇතත් අනෙක් පුද්ගලයා සොයා ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

 

 

 



අදහස් (0)

පෙරැලුණ බෝට්ටුවේ සිටි ධීවරයාගේ සිරුර වෙරළට ගොඩ ගහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site