IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිළි විමර්ශනය දිස්ත්‍රික් මට්ටමින්

(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ජනතාවගෙන් ලැබෙන පැමිණිළි විමර්ෂනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් පැමිණිළි විමර්ශනය ආරම්භ කළ බව එම අධිකාරිය පවසයි.
ඒ අනුව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනවාකට අනු දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලි අද (17) එළිදැක්වීය.
පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශන වෙනුවෙන් රටේ ඕනම තැනක සිට ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම නිසා විමර්ශන කටයුතු  විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ පාරිභෝගිකයන් හට සහන සැලැස්විමේ අරමුණ කඩ වන බවත් එම අධිකාරිය කියයි. 



අදහස් (0)

පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිළි විමර්ශනය දිස්ත්‍රික් මට්ටමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site