IMG-LOGO

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සංකේත වැඩවර්ජනයක

(යොහාන් භාසුර)

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් රටපුරා සියලු රෝහල්වල අද (24) පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

පිළිකා ආයතනය, මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන වර්ජනය ක්‍රියා මාර්ගයකට සම්බන්ධ නොවන අතර එම ආයතනවල නිලධාරීන් ස්වේච්ඡාවෙන් එම ආයතනවල සේවාවේ නිරත වනු ඇති බව ද කුමුදේෂ් මහතා සඳහන් කළේය.

එම වැඩ වර්ජනය අද පෙරවරු 8.00 සිට හෙට (25) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වන බවත් මෙම වර්ජනයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞතචිකිත්සක වෘත්තිකයන් සහ වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5 සභාගී වන බවත් කුමුදේෂ් මහතා කීය.

 

 



අදහස් (2)

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සංකේත වැඩවර්ජනයක

Perera Thursday, 24 August 2023 08:34 AM

ලෙඩ්ඩුන්ව අමාරුවේ දාන්නේ නැතුව,පාර්ලිමේන්තුව වටකරපල්ලා නැත්නම් සෞඛ්‍ය අමතියාගේ ගේ වටකරපල්ලා

:       0       5

කිරිපුතා Thursday, 24 August 2023 09:36 AM

මෙයාලා කොහොමත් වැඩ නෙවෙයි වැඩ වර්ජන කරන්නනෙ ඇවිත් කියෙන්නේ. වෙන රටකනම් මේ වෙනකොට කට්ටියම ගෙවල්වලා. අපේ රටේ එහෙම නීති කොහෙද. රටේ සල්ලි වලින් ඉගෙනගෙන , පඩි අරගෙන ආපු දවසෙ ඉඳන් වර්ජන

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site