(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දාරළුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද (27) පෙරවරුවේ කාර්මික දෝෂයට ලක්වීමෙන් එම මාර්ගයේ සියලුම දුම්රිය ප්‍රමාද වන බවත් කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය හැකිඉක්මණින් යථා තත්වයට පත්කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම මාර්ගයේ මේ වන විට දුම්රිය තනි මාර්ගයේ ධාවන කරන බවත් දුම්රිය දෙකක් අවලංගු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් සෙංකඩගල මැණිකේ දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් එම දුම්රිය යථා තත්වයට පත්කිරීමට වැඩි කාලයක් ගතවනු ඇති බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි