
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද සවස සිට රාත්‍රිය දක්වා පැය කිහිපයක් දුම්රිය ධාවනය බාධා සිදු විය .
දුම්රිය පීල්ලේ කැඩී ඇති ස්ථානය දැකීමෙන් පසු පස්වරු හයේ පමණ සිට මෙසේ දුම්රිය ධාවනය ඇන හිටියේය.
කොළඹින් පිටත්ව මීරිගම පසුකර ගමනාන්ත කරා ගමන් කරවීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය රැසක් මීරිගම සිට වේයන්ගොඩ ගම්පහ පෙදෙස් දක්වාම අතරමඟ නතර කර තිබීමට සිදු වූ බව දුම්රිය බලධාරීහු සඳහන් කළහ .
රාත්‍රී අට පමණ වන විට දුම්රිය ධාවනය යථාවත් කිරීමට හැකි වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1086
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් අවුල්
Nimal 1 Friday, 28 June 2024 08:01 AM
අදත් අවුල් කියා කියන්නේ කුමටද ?දුම්රිය සේවය හැමදාම කොතැනක හෝ අවුල්.අවුල් නොමැති දිනයක් තිබේ නම් පමණක් එය පුවතක් ලෙස පල කරන්න