IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ප්‍රධාන පොලිස් පරීක්‍ෂක 12කට ස්ථාන මාරුවීම්

(යොහාන් භාසුර)

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු 12ක් සහ පොලිස් පරීක්‍ෂකවරු 4ක් ස්ථානමාරුවීම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද (23) පැවසීය.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම නිලධාරීන් 16 ට වාහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සහ පත්කිරීම් ලැබුණු බව ද මනතුංග මහතා කීය.

චීන වරාය, යක්කලමුල්ල, නෙදුන්කර්නී, දිඹුලපතන, සිදම්බරපුරම්, නල්ලතන්නිය, මානිප්පායි, කහටගස්දිගිලිය, මහව, පොල්පිතිගම, අඩම්පන්, කල්පිටිය, රිදීගම සහ මීගහවත්ත යන පොලිස් ස්ථානවල මෙතෙක් ස්ථානාධිපතිවරු ලෙස කටයුතු කළ නිලධාරීන්ට සහ අනුරාධපුර, නිකවැරටිය, මහනුවර, කැළණිය සහ වෛද්‍ය සේවා යන කොට්ඨාසවලට නිලධාරීන්ට මෙසේ මාරුවීම් සහ පත්වීම් ලැබුණු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. 



අදහස් (0)

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක 12කට ස්ථාන මාරුවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 656 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site