
(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ දිනවල මිනිස් සිරුරට දැනෙන අධික උෂ්ණත්වයක් පවතින හෙයින් ඒ ගැන දැඩි අවධානය යො කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
විශේෂයෙන්මඋතුරු, උතුර මැද, වයඹ, නැගෙනහිර, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම අධික උෂ්ණත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙලෙස මිනිස් සිරුර වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වීමෙන් විජලනය, මස්පිඬු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්ව ඇතිවිය හැකි බවත් වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති.
මෙවැනි අධික උෂ්ණත්වයක් පවතී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරසෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රදේශ රැසක දැඩි ගිනියමක්: වැඩිපුර වතුර බොන්න
ගුණරත්න Tuesday, 15 April 2025 11:28 AM
තද රස්නය නිසා හීට් ස්ට්‍රෝක් එන්න පුළුවන්, හොඳට වතුර බොන්න, හීට් ස්ට්‍රෝක් නම් උණ අඩු වෙනකම් පැරසිටමෝල් දිදී බල බලා ඉන්න එපා වහාම හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න...