IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රාදේශීය ඡන්දෙන් පස්සෙ පළාත් සභා තියනවා

(අංජුල මහික වීරරත්න)

මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.

ඉදිරි  පළාත් පාලන මැතිවරණයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අද (20) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 19 කි. ඒ සියල්ල සඳහාම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී නාම‍ යෝජනා බාර දීම සිදුකෙරිණ.



අදහස් (5)

ප්‍රාදේශීය ඡන්දෙන් පස්සෙ පළාත් සභා තියනවා

rocky Friday, 20 January 2023 02:24 PM

තියලා බලමුකෝ. මොනවද වෙන්නේ කියලා.

:       22       10

sharm warn Friday, 20 January 2023 02:36 PM

මෙයා මෙතන ලොකු කතා කියනවා. යටින් එක එක්කෙනාව දාලා නඩු දම්මනවා ඡන්දේ නවත්වා ගන්න. කාවද මේ රවට්ටන්න හදන්නේ.

:       11       10

සෙල්ලක්කාර කොල්ල Friday, 20 January 2023 02:58 PM

ඔවු ඊටපස්සෙ ගෙදර යන්න ලෑස්ති වෙන්න ආයිත්.

:       8       10

Sunil Friday, 20 January 2023 04:15 PM

තිබ්බොත් දෙකන්ම ඔබට අන්ත පරාජයක් ලැබෙයි. ඇපත් නැතිවෙයි.

:       11       10

විජිත් Friday, 20 January 2023 06:23 PM

මුලින්ම පලාත්පාලනය දිනලා ඉන්නවකෝ. හැබැයි අර ඉස්සර වගේ හොර චන්ද දාන්න ලැහැස්තිවුනොත් ...පනපිටින්ම මස්කඩේට දක්කනවා...ගම්පහ පැත්තේ මිනිස්සු තවදුරටත් ඔහෙටවත් ඔහේගේ ගෝලබාලයින්ටවත් ' කප්පම් ' ගෙවන්නේ නැහැ.

:       16       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site