IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පේරාදෙණි සිසුන් යළි රිමාන්ඩ්

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනා යළි මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.

පේරදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපකුලපති භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලහාභානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ ආවේක්ෂණ කැමරා පද්ධති විමර්ශනය කොට එම සිද්ධියට සම්බන්ධ සිසුන් 12 දෙනකු හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව තහනම් කෙරුණ අතර පසුව එම සිසුන් 12 දෙනා පේරාදෙණිය පොලිසියට භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි .

ඉන් අනතුරුව එහි වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට පැවරුණි .

 



අදහස් (0)

පේරාදෙණි සිසුන් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site