IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙරාදෙණිය සිසුන්ට පහරදුන් සිසුන් තිදෙනකුගේ පන්ති තහනම්

ෂේන් සෙනෙවිරත්න

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගත්තේය.

ඉකුත් 14 වන දින එසේ පහර දී තිබුණේ එම පීඨයේ නවක වදයට එරෙහි සිසුන් පිරිසකට එම පහර දීමෙන් ශිෂ්‍යාවන් දෙදෙනකු සහ ශිෂ්‍යයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි .

මෙම පහරදීමේ සිද්ධියෙන් පසු සහස්ත්‍ර පීඨයේ සියලු සිසුන් සඳහා දේශන මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම පීඨ පාලන අධිකාරිය තීරණය කොට තිබේ.

ශ්‍රී විද්‍යාල පාලන අධිකාරියේ එම තීරණයට එරෙහිව සිසුන් පිරිසක් පීඨය තුල රැඳී සිටින බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.

 



අදහස් (7)

පෙරාදෙණිය සිසුන්ට පහරදුන් සිසුන් තිදෙනකුගේ පන්ති තහනම්

SL Monday, 19 September 2022 11:55 AM

රටට වැඩක් නැති, හැමදාම රජයේ ජොබ් ඉල්ලලා පෙළපාලි යන හරක් ටිකක් බිහි කරන ඔය කලා පීඨයට වසරකට ගන්න ප්‍රමාණයට 100 කට විතර සීමා කරන්න. පේරාදෙණිය ගත්තාම එකම පීඨයක වැඩිපුරම ඉන්නේ කලා උපාධි අපේක්ෂකයින් වෙන්න ඕනේ. මොනවා කරන්නද? වැඩක් නැති අය ගත්තම ඔය වගේ ප්‍රශ්න තමයි. ඉන්න කල් මහපොළ ලැබෙනවා. පුටු රත් කරන්න හරි රජයේ රැකියා බලෙන් හරි ගන්නවා. රටම බරක් වුණු පීඨයක්...

:       0       11

wishwa95 Monday, 19 September 2022 12:21 PM

අපෙයි කියන කෙනෙකුට විශ්ව විද්‍යාලය තුල අද්‍යාපනයට බාදාවක් කරල තිබුනොත් ? අපි එ අයට දුටු තැන වෙඩි තියනවා ! ! !

:       0       6

ganegodaMonday, 19 September 2022 03:27 PM

නියමයි, ආණ්ඩුවට කරන්න බැරි දේවල් අපිවත් කරලා පෙන්නමු...!

:       0       5

ලේකම්ගේ Monday, 19 September 2022 12:37 PM

හිංසාකාරී නවක වදය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. දෙමව්පියන් දහදුක් විඳලා දරුවන්ට උගන්වල විශ්ව විද්‍යාල වලට එවපුවාම නවක වදය නිසා සමහර දරුවන්ගෙ අධ්‍යාපනය පමණක් නොවේ,ජීවිත පවා අබ්බගාත වෙනව,නැති වෙනවා එම නිසා පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන මේ හිංසාකාරී නවක වදය නවත්වා දරුවන්ට නිදහසේ ඉගෙනීමට ඉඩ ලබා දිය යුතුයි.

:       0       8

Rexi Monday, 19 September 2022 02:34 PM

මෙහෙම තහනම් කළානම් පහුගිය කාලේ විශිවවිද්‍යාල සහ මහජනතාවට... මාධ්‍ය කණ්ඩායම්වලට ගහපු අය තහනම් කළොත් අපිට ආරක්ෂාවට ඉන්දියාවෙන් හරි වෙන රටකින් තමයි ආරක්ෂක කට්ටිය ගේන්න වෙන්නේ...

:       0       3

ajith Monday, 19 September 2022 02:40 PM

හැකි සියලු දේශන මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකළ යුතුයි. මෙය සිසුන්ගේ නේවාසික, ආහාර, ප්‍රවාහන ප්‍රශ්නයට හොඳ විසඳුමක්...

:       0       9

මහසෙන් Monday, 19 September 2022 09:14 PM

බලමණ්ඩලයේ වැඩ තමයි. උගත් මෝඩයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site