ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් මීට සුළු වේලාවකට පෙර 07 පසුවී විනාඩි 10 ට යෙදුණු සුබ මුහුර්තියෙන් පෙරහර ගමන් ආරම්භ කළේය.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව වඩම්මවමින් දළදා මාලිගාවේ සඳගල මත පය තැබූ මොහොත .
ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස කණ්ඩුල සහ මියන් රාජා හස්තියා ගමන් කළේය. පෙරහර සජීවි විකාශය lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි.
(ෂේන් සෙනෙවිරත්න)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රථම කුඹල් පෙරහර ගමන් ආරම්භ කරයි