කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කළේය.
කුඹල් පෙරහරේ සධාතුක කරඬුව රැගත් සිංහරාජා මංගල හස්තියා ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට සඳගල මත පස්වරු 06.01 ට යෙදුණු සුබ මුහුර්තියෙන් පා තැබූ අවස්ථාව .
සිංහරාජා හස්තියාගේ දෑල ඇතුල් වශයෙන් මියන් රාජා සහ බුරුම රාජා හස්තීන් දෙදෙනා ගමන් කළේය .
මහනුවර ෂේන් සෙනෙවිරත්න
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ප්‍රථම කුඹල් පෙරහරින්
sharm warn Wednesday, 03 August 2022 11:58 AM
අපේ නැදුන්ගමුවේ පෙම්වතාව මතක් වෙනවා. සිංහයෝ ඔබටත් ආදරෙයි. හරිම ලස්සනයි.