IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රාථමික අංශයේ දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය

(යොහාන් භාසුර)

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එම ව්‍යාපෘතියට ආණ්ඩුව රුපියල් කෝටි 1600 ක් වැය කරන බව කී අමාත්‍යවරයා දිනකට දරුවෙක් වෙනුවෙන් රුපියල් 110 බැගින් වැය කිරීමට නියමිකත බව ද සඳහන් කළේය.

 



අදහස් (3)

ප්‍රාථමික අංශයේ දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය

Ranga Thursday, 01 February 2024 06:06 PM

චන්දෙන් පස්සේ නවත්තන්නෑ කියන්න

:       1       3

duminda Thursday, 01 February 2024 06:31 PM

මොන තරම් අඩු පාඩු තිබුනත් දෙමව්පියෝ දරුවන්ට මොනා හරි දෙයක් කන්න එවනවා .එතකොට මේ කෑම හදන ,බෙදන වැඩේ ආණ්ඩුව භාර ගන්නේ නැතුව 5 වසරෙන් පහල දරුවෙකුට මාසික පෝෂණ දීමනාවක් .ඉස්සර දීපු මුද්දර කාඩ් එක වගේ එකක් දුන්නොත් හොරා කන එක ,නාස්තිය හැමදාම අඩු වෙනවා නේද

:       1       3

CC Friday, 02 February 2024 10:47 AM

මෙම වැඩපිළිවෙල ඉතා ප්‍රසංශණීයයි මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හැදිය යුතුයි. එය නිවැරදිව ක්‍රියාත්මක වනවාද යන්න නිරන්තර යෙන් පසුවිපරම් කලයුතුයි, ප්‍රතිලාභීන්ගේ අදහස් යෝජනා ඇතුළු ප්‍රතිලාභී ප්‍රතිපෝෂණ ලබාගෙන වැඩපිලිවෙල සමාලෝචන සිදු කල යුතුයි.එම අද්දැකීම් සමග නව සැලසුම් ,ක්‍රමවේද සැකසිය යුතුයි.එසේ නොවුනහොත් මේ මජර වංක දූෂිත සංසකෘතිය තුළ මේ යොජනාවත් වංචනිකයන්ට හසුවී ඔවුන්ගේ ආදායම් ප්‍රභවයක් වීම වැලැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙනු ඇත. වර්තමානයේ ක්‍රියාත්මක වන යොජනාවලට සිදුව ඇත්තේ මෙයයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site