(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත පනත ගැසට් කර ඇත්තේ පසුගිය 22 දාතමිනි.
ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පැවතීමේ අවශ්‍යතාව සහ වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැංවීම සඳහා ප්‍රතිසන්ධාන කාර්යාලයක් පිහිටුවීම මෙම පනතේ අරමුණියි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ප්‍රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි