(රන්ජන් කටුගම්පොල)
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනුකොට ඇති පෙත්සම් 31 විභාගයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයා වෙත යොමු කරන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය විජිත් මලල්ගොඩ ශිරාන් ගුණරත්න ඒ එම්.ඞී නාවාස් අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා සලකා බැලණ
ජාතික ජන බලවේගය ඇතුළු පුද්ගලයන් හා සංවිධාන තිස් එකක් විසින් ම ගොනුකොට ඇති මෙම පෙස්සම් වල වගඋත්තරකරු හැටියට නීතිපතිවරයා නම් කරනු ලැබ සිටි
මෙම පනත කෙටුම්පතෙහි අඩංගු විධිවිධාන මගින් ඕනෑම පුද්ගලයකු ත්‍රස්තවාදි චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන වසරක් රුදවවුම් නියෝග යටතේ තබා ගැනීමටත් පොලීසියට සහ හමුදාවට සුවිශේෂ බලය ලැබෙන බවත් පෙත්සම්වල සඳහන්වේ
මෙම පෙත්සම්වල විධිවිධාන මගින් මගින් මූලික මිනිස් අයිතිවාසියක් කඩවනබැවින් මෙම පනත් ගැටුම්පත ජනමත විචාරණයකින් සහ විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ අනුමැතියකින් සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිත්‍රස්ත පනතේ තීන්දුව 31න් පසු කතානායකට