
(අංජුල මහික වීරරත්න)
ප්‍රතිකාර කටයුත්තක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මීට සුළු මොහොතකට පෙර ලංකාවට පැමිණියේය.
රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට පිටත්ව ගියේ මාර්තු 15 වැනිදාය.
අදාළ ප්‍රතිකාර කටයුත්තෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සුවය ලබමින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා සති කිහිපයක් විවේක සුවයෙන් ගත කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට පාන් ද? බලයේ හිටියනම් මේ ගමනත් අපේ සල්ලිවලින් තමයි.
මේකා වැල් පාලමෙන් එගොඩ වුණේ සිංගප්පුරුවේ මව්න්ට් එලිසබෙත් රෝහල හරහා. මුං දශක ගණනාවක් තට්ටු මාරු ක්‍රමයට රට කරලා, රටේ සාමාන්‍ය ජනතාවට අඩු පහසුකම් සහිත රජයේරෝහල්. ඒ මදිවාට ඒවායේ ඉන්න දොස්තර හොරු සැමදා වැඩවර්ජන.
සිංගප්පුරුවේ මව්න්ට් එලිසබෙත් රෝහල ඉදිරිපිට මල් ශාලාවක් තිබුණේ නැතෙයි?
දැන් හරිනේ? දැන් සාක්කුවට අත දාගෙන මිරික මිරික ඉන්නේ මොකක්ද? අපරාදෙ කරගත්තු දේ!
බටලන්දේ අලුගෝසුවා , තාමත් පන පිටින් ඉන්න වාසනාව තියෙනවා
මැතිදුණි ඔබට දීර්ඝායුෂ වේවා. නිදුක්වේවා, නිරෝගි වේවා...!!!
අවුරුදු 30කට වඩා මේ රනිල් පාර්ලිමේන්තුවේ හිටිය අගමැතිකම කීපාරක් කෙරුවාද, ජනාධිපති වෙලත් හිටිය රට ගොඩ දාන්න බැරිවුණා. මහ බැන්කුව කඩලා රුපියල් බිලියන 5ක් හොරා කැවා. මෙයා මුදල් විසුද්ධිකරන නඩුවට ළගදීම හිරේ තමයි....
කලින් තිබුණු ලෙඩ රෝග කන්දරාව දැන් හොද වෙලා, ධමනිත් වැඩකරනවා ඇති...
මහබැන්කුව හොරාකාලා පැනලා ගිය අර්ජුන මහෙන්ද්‍රන් තවම අල්ලා ගන්ඩ බැරිවුණාට සින්ගප්පූරුවේ ඉන්න කොට නම් සෑහෙන්ඩ උදව් කරන්න ඇති....