IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෝරණුවේ සැඟවූ රන් හොරු අරන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වැඩි ආරක්ෂාව සඳහා  මුළුතැන්ගේ  පෝරණුවේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 19 වටිනාරන් භාණ්ඩ කිසිවකු  සොරාගෙන ගොස් ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.

බුලත්කොහුපිටිය හිග්ගොඩ ප්‍රදේශයේ පදිංචි රන් භාණ්ඩ අයිතිකාරි වූ 57 හැවිරිදි කාන්තාව මේ බව බුලත්කොහුපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

මෙම රන් භාණ්ඩ පෝරණුව තුළ සඟවා ඇති බව හොඳින් දැන සිටි අයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි

මෙම සොරකම සිදුකළ පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. 



අදහස් (2)

පෝරණුවේ සැඟවූ රන් හොරු අරන්

Bamunuarachchi Sunday, 12 March 2023 10:33 PM

ගැහැණුන්ට තමන්ගේ රහසක්වත් රැකගන්න බැහැ. කාට හරි කියන්න ඇති. දැන් කාටද කිව්වේ කියලා මතක නැහැ. දැන් ජීවත් වෙලා පලක් නැහැ ගඟට පනිවි. පැනලා වතුරට වැටෙන කොට මතක් වේවි කාටද කිව්වේ කියලා..

:       0       0

Bunny Preena Monday, 13 March 2023 01:54 PM

කිසිම සැකයක් නැහැ... හොඳටම විශ්වාස යැයි සිතෙන ලංගම ඥාතියෙකුගේ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site