IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’’පරාටේ’’ බලගන්වා ව්‍යවසායකයන් හොම්බෙන් අරින්න හදනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හෙට අනිද්දා පරාටේ නීතිය ක්‍රියාත්මක කොට ව්‍යවසායකයන් හොම්බෙන් යවන්න හදන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(ස.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

රේගුවේ  බහාලුම් නිදහස් කිරීම මහ බැංකු හොරකමට ඉතා සමානයි. මහ බැංකු හොරකමේ ඉලක්කම් තියෙනවා. මේකේ ඉලක්කම් වත් නැහැ.මේ රටේ මිනිස්සු වචන ගොන්නකට හිරවෙලා දේශපාලනය කරනවා නම් ඒක මිනිසුන් රැවටීමක්.අපේ මේ රට ඉදිරියට නොගියේ පාලකයන් ගෝලීය ප්‍රවණතා වලට සංවේදී නොවී ග්‍රාමීය තැනක සිට කටයුතු කිරීම නිසයි.නමුත් ග්‍රාමීය තැනක සිට අද යාචක තැනකට රට ගෙනැත් තිබෙනවා නම් අප මේ අවසාන හෝරාව බව සිතාගත යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (4)

’’පරාටේ’’ බලගන්වා ව්‍යවසායකයන් හොම්බෙන් අරින්න හදනවා

අරවින්ද මොණරවිල Monday, 30 June 2025 03:45 PM

පට්ට හොරෙක් අනුන්ට හොරා හොරා කියලා කෑ ගැගැහුවට කවුරුත් ගණන් ගන්නේ නැහැ බොල.

:       5       19

Matara Sunil Monday, 30 June 2025 03:55 PM

නිකං යන්න..

:       4       17

විපරමා Monday, 30 June 2025 04:11 PM

දුශිත පවුල් පාලන ආණ්ඩුව පැවැති කාලේ ව්‍යවසායකයන් විතරක් නොවෙයි ජනතාවත් හොම්බෙන් යැව්වේ. ජනතාවට ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි දූෂිතයින්ට මතක නැහැ.

:       5       18

de silva Monday, 30 June 2025 06:07 PM

මේ තමා ඇන්ටිජන් හොරා , නිරෝධාන හෝටල් දමාගෙන ගෝටා සහ ශවේන්ද්‍ර සමග විදේශ ශ්‍රමිකයෝ ගසා කාපු ගජ මිතුරු කල්ලියේ ලොකු කකුලක් , කොරෝනා කාලේ ගසා කාපුවත් කොනක ඉඳන් හොයන්න ඕනේ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site