IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


පරිගණක අපරාධ ඒකකයට උසස්වීමක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ ඇති පරිගණක අපරාධ ඒකකය පරිගණක අපරාධ කොට්ඨාශයක් දක්වා උසස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

මේ අනුව එම කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

පරිගණක අපරාධ උප ඒකකයක් යාපනයේ විවෘත කළ බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ  මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

පරිගණක අපරාධ සම්බන්ධයෙන් දිනකට පැමිණිලි විසිපහක් පමණ ලැබෙන බවත්  විමර්ශන කාර්යක්ෂම කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

පරිගණක අපරාධ ඒකකයට උසස්වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site