IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක්

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක් දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙ.ව. 6.00 සිට සිකුරාදා මධ්‍යහ්න 12.00 වන තෙක් පමණක් සිදු කරන බව එම නිවේදනයෙන් දන්වා සිටී.



අදහස් (2)

පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක්

Mudalige Friday, 21 February 2025 07:55 AM

මේ තීන්දුව මහනුවර සහ යාපනයේ ගමන් බලපත්‍ර කාර්යාලවලටත් අදාළද? ස්තුතියි

:       0       1

sanath Friday, 21 February 2025 07:57 PM

මම මගේ ප්‍රශ්න යොමු කරන්නේ ආගමන විගමන පාලකතුමිය වෙතට, 1) දැන් නිකුත් කරන්නේ තනි දවසේ ක්‍රමයට දෙන පාස්පෝර්ට් පමණද? 2) මා හට සාමාන්‍ය ක්‍රමයට පාස් පොර්ට් ලබාගන්න ජුනි මාසේ දිනයක් ලබාදී ඇත. නමුත් මට ලබන සතියේ සාමාන්‍ය ක්‍රමයට හෝ එක්දින ක්‍රමයට පාස්පෝර්ට් ලබාගන්න අයදුම්පත් භාර දෙන්න පුළුවන්ද? 3) සාමාන්‍ය ක්‍රමයට අයැදුම්පත් මාතර, මහනුවර වැනි කාර්යාලවලට දිනයක් වෙන් කරගන්නේ නැතුව භාර දෙන්න පුළුවන්ද? 4) මාතර වැනි ශාඛා කාර්යාල කොපමණ වෙලාවක් විවෘත්ත කරලා තිබෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site