IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


පැය 24 කදී රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කරන්න පුළුවන්‘


තමන්ට පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කළ හැකි බව ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

සාම සාකච්ඡා මාර්ගයෙන් පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කරන බව පැවැසුවත් එය සිදු කරන ආකාරය ට්‍රම්ප් සඳහන් කර නොමැත.

 2024 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී තමන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කිරීම තමාට ඉතාමත් පහසු කාර්යයක් බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.
තමන් පැය 24 ක් යුද්ධය අවසන් කරනු ලබන්නේ සාකච්ඡා මාර්ගයෙන් වුවත් එහිදී සාකච්ඡා කරනු ලබන කරුණ රහසක් ලෙස තබා ගන්නා බව ට්‍රම්ප් පවසා තිබේ.එම කරුණ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළහොත් තමන්ට එය භාවිත කිරීමට නොහැකි වනු ඇති බවත් ට්‍රම්ප් පෙන්වා දී ඇත.



අදහස් (2)

පැය 24 කදී රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කරන්න පුළුවන්‘

පැරකුම් Wednesday, 29 March 2023 02:25 PM

අපේ දේශපාලුවන්ට වඩා වැඩි වෙනසක් නෑ වගෙයි…!

:       120       31

pakeer Wednesday, 29 March 2023 02:32 PM

අපිටත් ඉන්නව මෙවගේ පිස්සො

:       79       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 748 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1171 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site