(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාතෙන් ඉකුත් පැය 24 ක කාලය තුළදි නව කොවිඩ් ආසාදිත රෝගින් 1055 දෙනෙකු හමුවි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
ඉකුත් පැය 24 ක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින්471 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 250 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 207 දෙනෙකු වාර්තා වි ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වි ඇති නව කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 55867 දක්වා ඉහල ගොස් ඇත.
දකුණු පළාතේ සිටින සක්‍රිය කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 12 856 දෙනෙකු වන අතර කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල 2042 දෙනෙකු ප්‍රථිකාර ලබති. අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානවල ආසාදිත රෝගින් 333 දෙනෙකු ප්‍රථිකාර ලබති.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැය 24 කදී දකුණු පළාතෙන් ආසාදිතයින් 1055 ක්