IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පැය විසි හතරට සැකකරුවන් 807 ක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි) 

දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 773ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 34 ක් ඇතුළු සැකකරුවන්  807 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

එහිදී හෙරොයින් කිලෝ 52 ක් සහ මිලිග්‍රෑම් 616 ක්, අයිස් කිලෝ  142 ක්, සහ මිලිග්‍රෑම් 453 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, මේ දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලදී ලේඛනගත  පාතාල අපරාධකරුවන් 778 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.



අදහස් (2)

පැය විසි හතරට සැකකරුවන් 807 ක් මාට්ටු

ජයනාත් Thursday, 27 June 2024 09:57 AM

මේක ඉවරයක් නැහැ නෙ. බලාගෙන ගියාම ලංකාවේ බාගෙකට වැඩියි සැකකාරයො, කුඩු කාරයො, අපරාදකාරයො.

:       0       8

Fernando Thursday, 27 June 2024 10:27 AM

හරියට නීත්‍යානුකුලව කරනවා නම් ඉතා හොඳ වැඩක් .අහිංසකයන් අමාරුවේ නොදා වරදකරුවන් පමණක් දඬුවමට යොමු කරන්න .ඉතා හොඳ වැඩක්.කුඩුකාරයන් ලංකාවෙන් තුරන් කල යුතුයි .සත්භාවයෙන් මෙහෙයුමට දායක වන සියලු දෙනාට මගේ උත්තමාචාරය

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1086 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site