
( රොමේෂ් මධුෂංක)
මන්නාරම මුරුංගන් පොලිස් වසමේ පූවර්සන්කුලම් ප්‍රදේශයේදී කුඹුරු යායක සීසාමින් සිටි පුද්ගලයෙකුගේ ට්‍රැක්ටරයකට ඔහුගේ 8 හැවිරිදි දියණිය යටවීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
මියගිය දැරියගේ පිය විසින් සිය කුඹුර සී සෑම සඳහා දියණියද කුඹුරට රැගෙන ගොස් කුඹුරේ නියරක් මත දියණියව හිඳුව සීසාමින් සිටින අතරතුරදී දියණියටද ට්‍රැක්ටරයට නැගීමට අවශ්‍ය බව පවසා ඇත.
ඒහිදී ට්‍රැක්ටරයට දියණිය නංවා ගැනීමෙන් පසුව පියා විසින් සී සෑම නැවත ආරම්භ කොට ඇති අතර ඒහිදී ට්‍රැක්ටරය නියරක් මතින් යමේදී ඇතිවූ ගැස්සීමෙන් දියණිය ට්‍රැක්ටරයෙන් වැටී එහි රෝදයකට යටවී ඇතැයි සැකපල කරන බවට පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියා පැදවූ ට්‍රැක්ටරයට දියණිය බිලි
Udhuli Friday, 14 June 2024 01:40 PM
මෝඩ තාත්තලා. පොඩි ළමයි ගැන පරෙස්සම්න් ඉන්න ඕනේ. මොකටද මේ දරුවා කුඹුරට එක්කන් ගියේ.... දියණියනි ඔබට නිවන්සුව අත්වේවා.!
Bunny Preena Friday, 14 June 2024 02:16 PM
තාත්තා කියන කෙනානම් මී හරකෙක්. ඔය දියණිය නැවත ඉපදුණත් මේ වගේ කෙනෙක්ගේ දුව වෙලා ඉපදෙන්න එපා.