
(ජේ.ඒ.එල්.ජයසිංහ)
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැදවූ ජිප් රථයක ගැටුණු පිය පුතු දෙපොළක මියගිය බව මහනුවර පොලිසිය කියයි.
මෙසෛ් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ චන්ද්‍රික සම්පත් රුද්‍රිගු (41) සහ විමන්ත රුද්‍රිගු (11) යන දෙදෙනෙකි.
කිසියම් අවශ්‍යතාවයක් සඳහා පියපුතු දෙදෙනා මාර්ගය හරහා ගමන් ගනිද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිය - පුතු දෙපළ ජිප් රියට බිලි
සුනෙත් හේමන්ත Wednesday, 17 May 2023 10:58 AM
මිය ගිය දෙදෙනාගේ නම් පල කරන්නත් හිටපු මන්ත්‍රීගෙ නම පල නොකරන්නත් තරම් පහත් උන ජඩ මාධ්‍ය හෙළා දකිමි....
විපරමා Wednesday, 17 May 2023 11:08 AM
මේ වගේ නිතරම අනතුරු සිදුවෙන රටක් ලෝකෙම නැතුව ඇති .
ගමේ එකාලා Wednesday, 17 May 2023 01:41 PM
හැමදාම අහන්න ලැබෙන්නේ අනතුරු. මේවා කාගේ වැරැදිද? සමහර රියදුරෝ ඉගිල්ලෙන්න හදන අය.. හිටපු මන්‍ත්‍රී කවුද දන්නේ නැහැ...
danushka Wednesday, 17 May 2023 03:24 PM
ගාමිණී විජය බණ්ඩාර... නමත් කියන්න බැරි වුණාට අපි දන්නවා...
Bunny Preena Thursday, 18 May 2023 10:29 AM
අහින්සක පිය පුතු දෙපලගෙ බොහොම කනගාටුදායක මරන දෙකක්. ඔවුනට නිවන් සුව පතමි. අපිටත් මෙවනි දේවල් සිදුවෙන්ට පුලුවං අවිනීත රියදුරන් නිසා.