IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පියාගේ වේවැල් පහරින් පුතා රෝහලේ

(වියලුව වාර්තාකරු)

තම පියා විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීමෙන් තුවාල ලැබූ දරුවෙකුට මීගහකිවුල දිසාරෝහලට අද (04) උදෑසන ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අරාව දික්යාය ගුරුපංවල පදිංචි වයස අවුරුදු 13ක පාසල් සිසුවෙකි.

පාසල් නිමවා පැමිණි වහාම සිය ගෙවත්ත ආසන්නයේ පිහිටි කැලෑවක් හෙළි පෙහෙළි කරන ලෙස පියා විසින් අණකර ඇති අතර එය සිදු නොකිරීමෙන් කෝපයට පත් පියා විසින් මෙලෙස දරුවාට පහර දී ඇත.

නිවසේ තිබූ වේවැලක් ගෙන හිසට සහ දෙපාවලට වරින් වර පහර දුන් බවත් එය වැළැක්වීමට යද්දී ඔහු තමාටද පහරදුන් බවත් දරුවාගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

මීට පෙර අවස්ථා ගණනාවකදී ද මෙම පියා විසින් පාසල් නිමාව පැමිණි වහාම කැලෑව කපන ලෙස දරුවාට අණකර එය සිදු නොකරන අවස්ථාවන්හිදී පහරදී ඇති බවද මව විසින් පොලිසිය වෙත පැමිණිලි කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අරාව පොලිස් ස්ථානයේ පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

පියාගේ වේවැල් පහරින් පුතා රෝහලේ

Senarath Monday, 04 March 2024 02:16 PM

තිරිසනෙක්... ඒ පොඩි එකාට දවල්ට කාලා පොඩි විවේකයක් ගන්නවත් නොදී මෙහෙම වැඩගන්නේ කොහොමද? 

:       1       17

Senewirathna Tuesday, 05 March 2024 09:28 AM

සෙනරත් අහල නැද්ද හැදිනොගා හදන හොද්දත් නොතලා හදන දරුවත් එක වගේලු නේද කොහොම වුනත් ඔය දරුවගෙ අනාගතය ඉතාමත් අසාර්ථක වීම නම් වයිමටවත් නවතන්න බැහැ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site