(එම්.සුසිල් පියන්ත සහ හේමන්ත ද සිල්වා)
ඉදුරුව ඇටවලවත්ත එස්. ඕ. එස්. සුනාමි ගම්මානයේ දී පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතර තුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මරාදමා ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත පදිංචි කසුන් කුමාර නමැති 21හැවිරිදි තරුණයකු බවද පොලීසිය කියයි.
නිවසේදී පියා සහ පුතා අතර ඇතිවූ කතා බහක් දුර දිගයාමෙන් පසු පියා නිවසේ මුලුතැන් ගෙයි තිබූ මන්න පිහිය ගෙන පුතාගේ ගෙලට කොටා ඇති බවද පොලීසිය කියයි.
ගෙලට පිහි පහර වැදී අසාධයව සිටි පුතා බළපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව ද පොලීසිය කියයි.
මේ හැටපස් හැවිරිදි සැකකාර පියා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාගේ මන්න පහරින් පුතා මරුට
Nimal Tuesday, 16 May 2023 11:19 AM
දකුණට මොකද වෙලා තියෙන්නේ ? හැමදාම මිනී මරනවා. ලංකාවේ නරකම මිනිස්සු ඉන්නෙ මෙහෙද දන්නෑ.
මජරංTuesday, 16 May 2023 01:23 PM
ඔව් අධ්‍යාපයෙන් ලංකාවෙන්ම එක දකුණනෙ