
(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව හෙට (17) සිට දින තුනක් තව දුරටත් පැයක් ක්‍රියාත්මක වන බවත් එම විදුලි කප්පාදුව මේ මස 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලිය කප්පාදු ක්‍රියාත්මක වන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැයක විදුලි කප්පාදුව තවත් දින තුනක්
S.H. LIYANAGE Saturday, 17 September 2022 08:57 AM
ඉතා හදිසි වැඩකට ආවධානය යොමු කරන්න. ගල් අඟුරු නැතුව තව මාසෙකින් නොරෙච්චෝලේ විදුලි බලාගාරය වැසූ විට රටම කඩා වැටෙනු ඇත. අපිට විදුලිය කැපෙන වේලාව කියනවට වඩා වහාම ගල් අඟුරු ලබා ගන්න කටයුකරන මෙන් ඉල්ලමි.