IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පෙම්වතාට පහරදුන් පෙම්වතිය ඇතුළු 5ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ටික් ටොක් මඟින්  දින කීපයකට ඉහතදී  මිතුරු වූ පෙම්වතා  රන් මුදුව රැගෙන මගහැරීම හේතුවෙන් උරණවූ  පෙම්වතිය,  පිරිසක්  යොදවා  පෙම්වතාට පහරදී කොල්ලකෑම සම්බන්ධයෙන් පෙම්වතිය ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වුවන් අතර පෙම්වතියගේ හොඳම මිතුරිය හා ඇයගේ පෙම්වතාද වන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් තම මිතුරියගේ පරණ පෙම්වතාට පහරදීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබූ  රුපියල් 3000 ක මුදලක් , රුපියල් 150000 ක ඇපල් වර්ගයේ දුරකතනයක් , යතුරු පැදියට අයත් ආරක්ෂක හිස් වැසුමද  කොල්ල කා යතුරුපැදියටද රුපියල් 14000 ක අලාභයක් සිදු කරතිබිණි

 

 

 



අදහස් (0)

පෙම්වතාට පහරදුන් පෙම්වතිය ඇතුළු 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site