IMG-LOGO

පැමිණිල්ලට ගිය පොලිස් සැරයන්ගේ කාකි ඇඳුම ඉරලා

(ඉන්දිකා  රාමනායක)

පැමිණිල්ලක් විභාග කිරීම සදහා මහඔය මංගලගම  පුළුකුණාව ප්‍රදේශයේ නිවසකට ගොස් සිටි මංගලගම පොලිසියේ සැරයන්වරයකුට  නිළ ඇදුමෙන් ඇද ඉරා ඔහුට අතින් පයින් පහර දී තුවාල සිදුකර ඇති බව මංගලගම පොලිසිය පවසයි

 සිද්ධියෙන් තුවාල ලබා ලැබු  සරයන්වරයා  මහඔය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

මංගලගම පොලිසියට ලද විවිධ පැමිණිල්ලකට අනුව එම පොලිස් සැරයන්වරයා අද (4) සවස එම පැමිණිල්ල විභාගයට පුළුකුණාව ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරියගේ නිවසට ගොස් සිටියදි පුද්ගයන් දෙදෙනකු එම නිවසට පැමිණ පොලිස් සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහුගේ නිළඇදුම  ඉරාදමා අතින් පයින් පහර දී ඇති බව පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන්  නිලධාරියා කළ දැනුම් දීමකට අනුව  එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු සැකකරු පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මංගලගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පැමිණිල්ලට ගිය පොලිස් සැරයන්ගේ කාකි ඇඳුම ඉරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 707 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1118 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site