
එල් සැල්වදෝරයේ පාපන්දු ක්‍රීඩා පිටියක සිදු වූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් 500 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම ක්‍රීඩාංගනයේ පැවැති පාපන්දු තරඟයක් නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගනයට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී මෙම තෙරපීම සිදුව තිබේ.
තුවාල ලැබූ 500 දෙනාගෙන් 100 දෙනකුගේ තත්ත්වය බරපතල බව එල් සැල්වදෝර් බලධාරීන් ප්‍රකාශ කර ඇත
තෙරපීම හට ගැනීමත් සමඟ ආරක්ෂක අංශ සාමාජිකයන් සිය ගණනක් ක්‍රීඩාංගනය වෙත පැමිණ පුද්ගලයන් මුදා ගෙන තිබේ.
034
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාපන්දු ක්‍රිඩා පිටියක තෙරපිමකින් 12 ක් මරුට