(ඩයනා උදයංගනී)
තමන්ට පෙනෙන ආකාරයට 22 වන සංශෝධනය හබක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් අර්බුදයක් මතුව තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (6) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේන විදියට 22 හබක්
Rohan Perera Friday, 07 October 2022 09:52 PM
22 හබක් කියන්නේ 19ට වල කපපු උන්නැහේ. දැන් පොහොට්ටුව විරුද්ධ 19ට තිබුණු අවුරුදු හතරහමාර ඉල්ලලා සහ ද්විත්ව පුරවැසි තහනමට විරුද්ධව...!
HARAKA Saturday, 08 October 2022 10:00 AM
මොනවා වුණත් හරක් ටික හොඳට බලා ඉඳීවි....