(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණ ද බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට අවස්ථාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් බනිස් මිල අඩු කිරීමේ තීරණය අත්හිටුවීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ. ජයවර්ධන මහතා පවසයි .
බලපත්‍රය ක්‍රම යටතේ තිරිගු පිටි ගෙන්වීමට රජයේ ක්‍රියාකිරීම තුළින් තිරිඟු පිටි සමාගම් දෙකට පාරිභෝගිකයා ගසාකෑමට තවත් ඉඩ සලසා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය .
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමට අනුව පාන් බනිස් මිල අඩු කිරීමට තීරණය කර තිබූ බවද ඔහු කීය .
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් බනිස් අඩු කරන්න බලපත්‍රයක් හරස් වෙයි
බුද්ධික Friday, 16 June 2023 04:16 PM
නටන්න බැරි එක බැරි පොළොව ඇද නිසා නටන්න බැහැ කියලා කිව්වාලු ඒ ගමනේ මේ බක්කරේලාත් පිටි ආනයනය කිරීමට අවසර ඉල්ලනවා නේද හැම එකාම කරන්නේ පොඩිඑකා සූරාකෑම තමයි...
රනේ Friday, 16 June 2023 05:59 PM
වැඩිකරන්න පුළුවන්?