IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුනරුත්ථාපනය වූ 17 ගැටයා කුඩු සමග මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුනරුත්ථාපනය වූ 17 හැවිරිදි බාලවයස්කරුවකු සහ තවත් පුද්ගලයකු තලංගම බණ්ඩාරවත්ත හන්දිය අසල දී සිදුකළ වැටලීම් දෙකකදී රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසියට පොලිසිය සඳහන් කරයි

සැකකරුවන් සමග ගංජා කිලෝ එකහමාරක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්8 ක් හා මත්පෙති 380ක් පොලිස් භාරයට ගෙන ඇත

පුද්ගලයන් දෙදෙනකු මත්ද්‍රව්‍ය රැගෙන තලංගම බණ්ඩාරවත්ත හන්දියට පැමිණ ඇති බවට තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාට ලද තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිඳු සිරිවර්ධන මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් වැටලීම සිදුකර ඇත

17 හැවිරිදි බාලවයස්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ගෑම් දෙදහක් සහ මත් පෙති අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් පොලිසිය කියයි

මත්ද්‍රව්‍ය පානය ට දැඩි ලෙස ඇබ්බැහිව සිටින අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා මීට වසර 2කට පමණ ඉහතදී පුනරුත්ථාපන කඳවුරක රඳවා සිට පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය කියයි

 



අදහස් (0)

පුනරුත්ථාපනය වූ 17 ගැටයා කුඩු සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site