IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුනර්ජනනීය බල ශක්තිය ගැන තීරණ ගන්න ස්ථාවර කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කඩිනම් තීරණ ගැනීමට සහ අධීක්ෂණය  සඳහා ඒකාබද්ධ ස්ථාවර කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

2030 වන විට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ ඉලක්ක ජයගැනීම සඳහා මෙම කමිටුව පත්කර තිබේ.

ජනාධිපති කාර්යාලය මෙම කමිටුවේ සභාපතිත්වය දරන අතර අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් ආර්ථික ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය, පරිසර අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යංශය,කර්මාන්ත අමාත්‍යාංශය, විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය, වාරිමාර් අමාත්‍යාංශය ,ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්තිය අධිකාරිය සහ ලංකා විදුලි බල මණ්ඩලය එහි සෙසු සාමාජිකයෝයි.

 



අදහස් (2)

පුනර්ජනනීය බල ශක්තිය ගැන තීරණ ගන්න ස්ථාවර කමිටුවක්

අරවින්ද මොනරවිල Wednesday, 13 December 2023 05:22 AM

ජනාධිපති කාර්‍යාලයේ ඒකේ සභාපතිත්වය දරන එකාගේ නම සදහන් කරලා නැත්තේ අනිවාර්‍ය්යෙන්ම පිනාගේ අනියම් භාර්‍යාව වන සාගලයා ඔය තනතුරට රිංගලා තව තව හොරකම් කරන්න කොමිස් ගහන්න අටවා ගත්ත කූඨ වැඩක් නිසා වෙන්න ඇති.

:       1       2

කැලිස්ටා Wednesday, 13 December 2023 12:24 PM

සොම්බි රනියා උබේ කෙරුවාව මුළු රටම වසර 45වඩා අදික කාලයක් උබ කරපු කියපු දේවල් මිනිසුන් අමතක ට නොවන්නේය අද ජනවරමක් නැති රනිල් සාගල අඹුව සමග පන්නා දමන න තව සති 29 යි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site