IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පින්නවල බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනය නිරෝධාන මධ්‍යස්ථානයක් වෙයි

 

(එම්.ආර්. ප්‍රියශාන්ත)
 
රඹුක්කන, පින්නවල  පිහිටි  බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිලි නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට අදාල ආයතනය ලබා දි ඇත.
 
මේ  වන විට යුධ හමුදාව විසින් ඇදන් 254 කින් යුතු  පුද්ගලයින් 254  දෙනෙකු  නිරෝධානය සදහා පහසුකම් මෙහි සැලසීමට කටයුතු කර ඇති අතර දැනට පුද්ගලයින් 254 දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇත.



අදහස් (5)

පින්නවල බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනය නිරෝධාන මධ්‍යස්ථානයක් වෙයි

Sk Thursday, 08 October 2020 03:25 PM

කරපු වැරැද්ද කමාකර ගන්නද යන්නේ?

:       31       34

ranaFriday, 09 October 2020 10:02 AM

කාසිවලට කොහෙද හිතක් පපුවක්?

:       0       5

විජිත් Thursday, 08 October 2020 04:06 PM

පින්නවෙල ප්‍රසිද්ධ අනාථවුණු අලින් ගැනයි. අද ඉඳලා පින්නවෙල ප්‍රසිද්ධ වෙන්නේ "ඉන්දියාවේ කෝවිඩ්වලින් අනාථ කළ ශ්‍රී ලාංකිකයින්ගේ අනාථාගාරය" ලෙසයි. ආරංචි අනුව ඔය කියන ඉන්දියන් කාරයින් ටික අපහු ගිහිල්ලාලු. ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ම් කරන නිර්භීත, කොන්දක් තියෙන, මාධ්‍යවේදියෙකුට මෙන්න අවස්ථාවක්... හැබැයි ඔබේ ජීවිත ආරක්ෂාව ගැන සහතික දීමට නොහැක. මන්ද ඔබ මේ වෙසෙන්නේ චිකාගෝවක් වැනි තැනකයි. මිනිස් ජීවිතයක වටිනාකම මාස්ක් එකකට වඩා අඩු මුදලකට ලංසුතැබූ පාලකයින් සිටිනා රටකයි.

:       0       6

siri Friday, 09 October 2020 08:12 AM

ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් ගෙන්වපු සේවක පිරිස නිරෝධායනය නොකර වැඩට ඇරියේ ලොකු තැනකින් ලැබුණු ‘කට වචනයක නියෝගයක්‘ නිසා බවත් ඔය ආයතනයේ ලොක්කා කාගේදෝ මැතිවරණ ගිණුමට රුපියල් කෝටියක් බැරකළා කියන්නේ ඇත්තද?

:       0       3

රසික Friday, 09 October 2020 11:53 AM

හර්ෂ.. හර්ෂ.. නිකමට නම කිව්වේ. පැනික් වෙන්න එපා..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31670 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site