(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රන්ගොඩ කන්ද නාය යාම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදූව අතර කොටස වාහන ධාවනය සඳහා අද (13) සවස 6 සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.ඊ.එස් වීරකෝන් මහතා පැවසීය
ඉකුත්11 වැනිදා රාත්‍රියේ දී මෙම කන්ද නාය යාම හේතුවෙන් පින්නදුව සහ ඉමදූව අතර වාහන ධාවනය තාවකාලිකව නවතා දැමිනි
කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු දෙකක් පමණක් දෙපසටම ගමන් කළ හැකි පරිදි වාහන ගමනාගමනය සඳහා විවෘත කරනු ලබන බවත් දකුණු පස මන්ත්‍රීවරු 2 මංතීරු දෙක තවදුරටත් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පින්නදුව-ඉමදූව යළි අරියි