IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

 

(ළහිරු හර්ෂණ)

පානදුර වෙළරට ගොඩ ගැසූ තලමසුන් යළි මුහුදට මුදා හැරීමේ මෙහෙයුම ඊයේ (02) රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී තල්මසුන් විශාල පිරිසක් යළි දියඹට රැගෙන යාමට නාවික හමුදා හා ස්වේච්ඡා කණ්ඩායම් කටයුතු කළේය.
 
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ, ජීවිත අවදානම ද නොතකමින් මුදා ගැනීමේ කණ්ඩායම් මෙම ක්‍රියාවට සහයෝගය දක්වන ආකාරය අද(03) උදෑසනද දැකගන්නට ලැබිනි.
 
කෙසේ වුවද මේ ආකාරයෙන් ගොඩබිමට පැමිණි තල්මසුන් කිහිපදෙනෙකුද වෙරලේ ස්ථාන කිහිපයක මියගොස් සිටිනු දක්නට ලැබිණි.
 



අදහස් (3)

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

Raveendra Tuesday, 03 November 2020 11:12 AM

පව් අහිංසක සතුන්. එම සතුන් බේරා ගැනුමට සහභාගි වූ සැමට යහපතක්ම වේවා ....!!

:       0       32

Demuni Uduwara Tuesday, 03 November 2020 03:07 PM

විශිෂ්ඨයි., ඉතා අසීරු කාර්යයක් ඉටු කළා...

:       0       30

රොෂාන් සමරදිවාරකර Wednesday, 04 November 2020 07:40 AM

අනේ ඔය තල්මස්සු නිකම්ම වලලන්න එපා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site