(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය කියයි.
එම සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු " කොව්වා" යනුවෙන් හඳුන්වන පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.
සැකකරුවන් පහර දීමට යොදා ගත් කඩු හතරක් , ත්‍රීරෝද රථ දෙකක් සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් තියුණු ආයුධ වලින් පහර දීමෙන් කොව්වා නමැත්තා ගේ පාද දෙකට බරපතළ තුවාල සිදුවී කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුරේ ගැටුමකට තුනක් සැකපිට